Mobitel Prepaid Rs.10.00+tax/Per Day.
Mobitel Postpaid Rs.300.00+tax/Per Monthly.
Terms & Conditions
- මෙම සේවාවෙන් ඉවත් වීමට අවශ්‍ය නම් පහත පියවර අනුගමනය කරන්න, DREG Hipe ලෙස සදහන් කර 77177 ට SMS කරන්න.
- සේවාව සක්‍රිය කිරීමෙන් පසුව Hipe ජංගම යෙදුම/වෙබ් අඩවිය (Mobile Application/web application)හරහා සේවාව වෙත ප්‍රවේශ වීම /සේවාව ලබා ගැනීමේ සම්පූර්ණ වගකීම පරිශීලකයා සතු වේ. පරිශීලකයා එසේ කිරීමට අපොහොසත් වුවහොත් සේවා ගාස්තු ආපසු ගෙවනු නොලැබේ.
- මෙම නියමයන් සහ කොන්දේසි ඕනෑම අවස්ථාවක තම අභිමතය පරිදි සංශෝධනය කිරීමේ අයිතිය මොබිටෙල් ආයතනය සතුය.
Mobitel Prepaid Rs.10.00+tax/Per Day.
Mobitel Postpaid Rs.300.00+tax/Per Monthly.